T20 ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

October 17, 2021

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ පළමු වටයේ තරග අදින් ආරම්භ වනවා.

ඕමානය හා පැපුවා නිව් ගිනියාව මෙරට වේලාවෙන් පස්වරු 3 යි 30 ට පළමු තරඟයට පිවිසෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ දීි. දෙවැනි තරගයද අද පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතරයි.

ශ්‍රී ලංකාව ද පළමු වටයේ තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ඔවුන් හෙට නැමීබියාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.

t

o

p