ඇන්ජලෝ පුහුණුවීම් ආරම්භ කරයි

October 13, 2021

ඉදිරි ජාත්‍යන්තර තරග සංචාර ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඉදිරි තරග සංචාර සඳහා තමන්ට සහභාගී විය හැකි බවට ඔහු විසින් කල දැනුම්දීම මත එලෙස පුහුණු සංචිත සමග ඔහු එක්වී ඇති බවයි.

පුද්ගලික හේතු මත තමන් තරග සංචාර සඳහා තෝරා ගැනීමෙන් වළකින්නැයි පසුගිය ජූලි මාසයේදී මැතිව්ස් විසින් ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

t

o

p