වැටුප් අර්බුදය උග්‍රවන ලකුණු

October 13, 2021

ගුරු වැටුප් අරගලය මූලික කර ගනිමින්, මෙරට වැටුප් ප්‍රතිපත්තිය පෞද්ගලික දේපලක් වීමට ඉඩ තැබිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපදෙස් අනූව ජාතික වැටුප් කොමිසමට රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ තීරණය කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.

t

o

p