තවත් සීනි සහ සැමන් වංචාවක්

October 13, 2021

මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුව ද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ.

දුඹුරු සීනි ආනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 72ක් අදාළ අනුකූලතා සහතික ලබාගෙන නොතිබිණි.

2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා මොවුන් අවස්ථා 942දී සීනි ගෙන්වා තිබූ අතර එයින් පරීක්ෂාවට ලක්කර තිබුණේ අවස්ථා 40කදී පමණක් බව එම වාර්තාවේ දැක්වේ.

ටින්මාළු ආනයනය කිරීමේදී ලියාපංදිංචි නොවූ නිෂ්පාදකයන් ඇමරිකානු ඩොලර් 50,602,041 වටිනා ටින්කළ මාළු සවිස්තරාත්මක නියැඳි පරීක්ෂාවකට ලක්කර නැති බව අනාවරණය වේ.

t

o

p