ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ‘ටාටා’ සමාගමට විකුණයි

October 10, 2021

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් ඉන්දියා සමාගම‘ එරට විශාලතම සමාගම් සමූහය ලෙස සැලකෙන ‘ටාටා‘ සමාගමට ඩොලර් බිලියන 2.4කට ආසන්න ලංසුවකට අලෙවි කොට තිබේ.

ඩොලර් බිලියන 9.5ක අලාභයක් ලබා ඇති මේ ගුවන් සේවය විකිණීමට ඉන්දීය රජය වසර ගණනාවක් තිස්සේ උත්සාහ ගෙන තිබෙන අතර, ඩොලර් බිලියන 2.4කට ආසන්න මිලකට වැඩිම ලංසු තැබූ සමාගම වන ටාටා සමාගමට මෙසේ විකුණා තිබේ.

t

o

p