දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

August 31, 2021

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ති‌බේ.

නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ, දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ආයතනය හා එරට ක්වාසුලු නටාල් නැමැති පර්යේෂණ හා අනුක්‍රමික විද්‍යාව පිළිබද ආයතනය එක්ව කළ අධ්‍යනයකින් ය.

එහි දැක්වුණේ නව ප්‍රභේදය පැතිරීම ඉතා වේගවත් හා එන්නත්වලට ප්‍රතිචාර දැක්වීම මන්දගාමී බවය.

සී පොයින්ට් වන් පොයින්ට් ටූ (C.1.2) ලෙස නව ප්‍රභේදය විද්‍යාඥයින් විසින් නම් කරනු ලැබ තිබේ.

t

o

p