සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී

October 1, 2021

සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි.

ගොවීන් ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත් තිය සමිති පවසන්නේ සහල් සඳහා මේ දක්වා ගැසට් පත්‍ර 10 ක් පමණ නිකුත් කර අවලංගු කර ඇති බවයි.

t

o

p