T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාවට අභියෝග

August 18, 2021

එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහන එළි දක්වා තිබේ.

ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකාව අයර්ලන්තය සමගින් තරග වැදීමටත් ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාව නෙදර්ලන්තය සමගින් තරග වදිනු ඇත.

නැමීබියාව සහ අයර්ලන්තය සමග තරග අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර නෙදර්ලන්තය සමගින් පැවැත්වෙන තරගය සාජා හිදී පැවැත්වේ.

t

o

p