ඇෆ්ඝනිස්ථාන සරණාගතයින් බ්‍රිතාන්‍යයට

August 18, 2021

ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසයි.

ඊට අදාළ වැඩපිළිවෙල යටතේ ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින්  20,000ක පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

t

o

p