වසර එකහමාරකට පසු රග්බි වසන්තය උදා වෙයි

August 15, 2021

කොරෝනා වසංගතය හේතුවෙන් වසර එකහාමාරකට ආසන්න කාලයක් පසුබෑමට ලක් වී තිබූ මෙරට රග්බි ක්‍රීඩාව යළිත් පණ ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අතර, සුහද තරගය ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහත්වරුන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදාපති කුසලානය සඳහා පැවැත්වෙන මේ තරගාවලියේ දෙවැනි සුහද තරගය ලබන 20 වැනිදා මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

t

o

p