සුපිරි වෙළෙඳසැලෙනුත් කොරෝනා මතුවෙයි

April 25, 2021

රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන්  8 දෙනෙකු ද වාර්තා වී තිබේ.

එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා  PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

t

o

p