මෙරට කොරෝනා ආසාදිතයෝ ලක්ෂය ඉක්මවයි

April 25, 2021

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු ගත වූ පැය 24 තුල හඳුනාගෙන ඇත.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 100,517කි.

t

o

p