සඳුදා රජයේ නිවාඩු දිනයක්

April 10, 2021

එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ(09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

t

o

p