කිම් ජොන්ගෙන් අනතුරු ඇඟවීමක්

April 10, 2021

දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම සදහා සූදානම්වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් අනතුරු අඟවයි.

සිය පක්ෂ සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කණ්ඩායම් විසින් උතුරු කොරියාව ආර්ථික අස්ථාවරත්වයකට සහ  දැඩි ආහාර හිගයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම හේතුවෙන් බව වාර්තා වේ.

t

o

p