මෙරට කොවිඩ් මරණ 595 දක්වා ඉහළට

April 10, 2021

ශ්‍රී ලංකාවෙන් ඊයේ(09) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ.

කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 112දෙනෙකු ඊයේ(09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448ක් බවට පත්ව ඇත.

t

o

p