IPL ක්‍රීඩකයින්ට කොවිඩ්

April 7, 2021

2021 IPL තරඟාවලිය එළඹෙන සිකුරාදා ඇරඹේ. 

එහි සමාරම්භක තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හි පැවැත්වේ.  

මේවන විටත් තරඟාවලියට කොවිඩ් -19 බලපෑම් එල්ලවෙමින් පවතී.

දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

t

o

p