2036 තෙක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට රුසියානු ජනාධිපති සැරසෙයි

April 7, 2021

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතීන් ට එරට ජනාධිපති ලෙස 2036 දක්වා කටයුතු කිරීමට හැකියාව ලැබෙන නව නීතියකට ඔහු විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන රුසියානු ජනාධිපතිවරයාගේ ධූර කාලය 2024 දී අවසන් වීමට නියමිතය.

නව නීතිය අනුව තවත් ධූර කාල දෙකක් සඳහා තරඟ කිරීමේ අවස්ථාව පුතීන් ට හිමිවේ.

t

o

p