තෙන්ඩුල්කාර්ට කොරෝනා

March 28, 2021

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව තෙන්ඩුල්කාර්ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ය.

t

o

p