පකිස්ථානයෙන් න්‍යෂ්ඨික බැලැස්ටික් මිසයිලයක්

March 27, 2021

පකිස්ථානය විසින් න්‍යෂ්ඨික බලය සහිත බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
ෂහීන් -1 ඒ ලෙස නම් කළ මෙම මිසයිලය මගින් කිලෝමීටර 900ක දුරකට පහර දිය හැකි බවයි.

මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුවූ බවද එම වාර්තා තුල සදහන්.මෙය පකිස්ථානය විසින් නිර්මාණය කර ඇති දියුණුතම බැලැස්ටික් මිසයිලයයි.

ඒ සම්බන්ධයෙන් පකිස්ථාන අගමැතිවරයා ද සුබපැතුම් පළ කර තිබුණා.

t

o

p