2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර අද(27) සිට

March 27, 2021

2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියරයේ වැඩකටයුතු අද (27) දිනයේදී ආරම්භ වීමට නියමිතයි.   

දිවයිනේ පාසල් 86 ක් සහ ඇගයීම් මධ්‍යස්ථාන 111 ඒ සඳහා සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p