T20 හොදම ප්‍රහාරක වේගය ලෝක වාර්තාව රවිජ සඳරුවන්ට

March 27, 2021

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ප්‍රහාරක වේගය සතු පිතිකරුවා ශ්‍රී ලාංකිකයෙකු සහ ආදී ලුම්බිණි පුත්‍රයෙකු බව ඔබ දන්නවද ?

නමින් ඔහු රවිජ සඳරුවන් වන අතර ඔහු නියෝජනය කරන්නේ තමන් උපන් මව් භුමිය නොව කුවේට් රාජ්‍යයයි. ලෝක වාර්තාව ඔහු සතුවෙන්නේ 165.8ක් ලෙස ඔහුගේ පිතිකරණ ප්‍රහාරක වේගය සටහන් වීම නිසා.

ක්‍රිකට් ලෝකයේ විස්සයි 20 ප්‍රබලයින් සියලු දෙනාගේ නමට වඩා එම වාර්තාව තමන් ගේ නම ඉදිරියේ සනිටුහන් කර ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

t

o

p