පොල්තෙල් වෙනුවට ආදේශකයක්

March 27, 2021

පොලේතෙල් වෙනුවට සෝයාතෙල් යොදා ගත හැකි බවත්, දේශී්‍ය සෝයා වගාව ප්‍රචලිත කරමින් අඩු මිලට ශ්‍රී ලංකාව පුරාම සතොස වෙළෙඳසැළ් හරහා අඩු මිලට මේ වන විට සෝයාතෙල් අලෙවි කරනු ලබන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ විමසීමක දී පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, මහජනතාවට පොල්තෙල් වෙනුවට සෝයාතෙල් භාවිතා කළහැකි බවද කියා සිටියි.

t

o

p