බදුල්ල පස්සර මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරේ CCTV

March 20, 2021

බදුල්ල පස්සර මාර්ගයේදී සිදු වූ බස් රථ අනතුරේ CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබී තිබේ.

බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 31 දෙනෙකු තුවාල ලබා ඇත.

t

o

p