ප්‍රංශයේ ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය

March 20, 2021

තුන්වන කොරෝනා රැල්ලක ආරම්භයත් සමග ප්‍රංශයේ පැරිස් අගනුවර යළි වසා දමා තිබේ.

එහෙත්, පාසල් විවෘතව තැබෙන අතර නිවසේ සිට කිලෝමීටර 10ක් ඇතුළත ප්‍රදේශයක එළිමහනේ ව්‍යායාම්වල නිරත වීමට ද ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

ඊයේ එරටින් කොරෝනා ආසාදිතයින් 35,000 කට අධික පිරිසක් හඳුනා ගැනුණි.

ප්‍රංශයේ ප්‍රදේශ රැසකට පැන වූ ඇඳිරි නීතිය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

t

o

p