කොදෙව් පිලට කඩුලු 5ක ජයක්

March 13, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය.

එවින් ලුවිස් ලකුණු 103ක්ද, ශායි හෝප් ලකුණු 84ක්ද රැස්කිරීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.

t

o

p