අනුර සේනානායක සමුගනී

February 27, 2021

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වී තිඛේ.

t

o

p