ඉන්දියාවේ ආසාදිතයින් අසාමාන්‍ය ලෙස ඉහළට

February 24, 2021

ප්‍රාන්ත 5ක අසාමාන්‍ය ලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළයාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉන්දීය රජය තීරණයකර තිබේ.

ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තාවී ඇති ඉන්දියාවේ ආසාදිතයින්ගේ කැපී පෙනන පහළයාමක් පසුගිය කාලසීමාවේදී වාර්තාවී තිබුණි.

නමුත් මහාරාශ්ඨ ප්‍රාන්තය ඇතුළු ජනාකීර්ණ ප්‍රාන්ත 5ක ආසාදිතයින්ගේ ඉහළයාමක් මේ වනවිට වාර්තාවෙමින් පවතී.

අසාමාන්‍ය ලෙස ආසාදිතයින් වැඩිවීමට, ඉන්දියාවෙන් හමුවී ඇති කොවිඩ් ප්‍රභේද හේතුවී ඇතැයි ඉන්දීය විද්‍යාඥයින්ගේ මතය වේ.

t

o

p