ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය පෙබරවාරි 23 ඇරඹේ

February 17, 2021

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 23වනදා සති 6ක සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එහිදී , ශ්‍රී ලංකා කණ්ඩායම 20යි20 තරග 3කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගි වීමට නියමිතය.

තරග සියල්ල ඇන්ටිගා හි පැවැත්වේ.

t

o

p