ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාවේ අනුමැතිය

February 17, 2021

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාව ද අනුමැතිය ලබාදී ඇත.  

කොවිඩ් වෛරසය සදහා එරට භාවිත කළ හැකි දෙවන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිගන්නා බව ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මේ වනවිටත් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත සදහා ඔස්ට්‍රේලියාව අවසර ලබාදී තිබේ.  

t

o

p