සෞඛ්‍ය ඇමැතිනියට පූර්ණ සුවය

February 17, 2021

කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම නිසා රෝහල්ගතව සිටි සෞඛ්‍ය ඇම­ැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් ඊයේ (16) පිටව ගියාය.

වයිරසය ආසාදනය වීම නිසා පසුගිය 23 වැනිදා සිට අමාත්‍යවරිය දින 24ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවාය.

සුවය ලබා නිවෙසට ගිය ඇයට තවත් සතියක් පමණ ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ.

t

o

p