කසකස්තාන Air astana මත්තලට

February 10, 2021

කසකස්තානයේ ජාතික ගුවන් සේවය වන air astana සිය මංගල ගමන පසුගියදා එරට අල්මාට් ජාතික ගුවන්තොටුපොළේ සිට මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණියේ සංචාරකයන් 2332 දෙනකු සමඟය.

මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ කොවිඩ් 19 පරාජය කරමින් ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් ආණ්ඩුව මේ වන විටත් ආරඹා ඇති බවය.

t

o

p