මෙරට වැඩිම ආසාදිතයින් ගණන හමුවෙයි – ආසාදිතයින් 976 මරණ 05යි

February 10, 2021

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 370 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි.

t

o

p