තවත් කොරෝනා මරණ 8ක්

February 7, 2021

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒඅනුව මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අ‍තර බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

t

o

p