චීනයේ සිනොවැක් එන්නතට කොන්දේසි සහිතව අනුමැතිය

February 7, 2021

චීනයේ සිනොවැක් බයෝටෙක් ආයතනය නිපදවූ කොවිඩ් එන්නත වෙළඳපලට නිකුත් කිරීම සඳහා එරට බලධාරීන් කොන්දේසි සහිතව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අදාළ එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දුනීසියාව, තුර්කිය ඇතුලු රටවල් රැසක් අනුමැතිය ලබාදී ඇති පසුබිමකය.

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 106,342,901 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 2,320,445 කි.

t

o

p