රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්

January 18, 2021

ප්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොවිඩ් ආසාදිතකයෙකු බව හදුනාගෙන ඇත

රාජ්‍ය අමාත්‍යවරයාට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කොවිඩ් අසාදිතයෙකු බව හදුනාගෙන තිබේ.

මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ හා පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

t

o

p