කොවිඩ් ව්‍යාප්ත රටවල් අතර තෙවැනි තැන බ්‍රසීලයට

January 17, 2021

මේ වන විට කොරෝනා රෝගීන් 8,326,115ක් සිටින මරණ 207,160ක් සිටින බ්‍රසීලයේ කොරෝනා රෝගීන් අතරින් සුවය ලබා සිටින්නේ 7,339,703කි.

එය වර්තමානයේ කොවිඩ් ආසාදන අතින් 3 වන ස්ථානයේ පසුවේ.

එරට වර්තමානය වන විට සිටින කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 8කට ආසන්න වේ.

බ්‍රසීලයේ කොරෝනා වසංගතය ඔඩු දිවීමට හේතු වූ එක් කරුණක් නම් එරට ජනාධිපති බොල්සනාරෝගේ වගකීමක් නැති හැසිරීම බව විදෙස් වාර්තා සදහන් කරයි.

t

o

p