ඊයේ කොවිඩ් ආසාදිතයින් 719ක්

January 17, 2021

ඊයේ (16) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 719 දෙනෙකු සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 52,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 7,311ක් වන අතර සුවය ලබා පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 44,746කි.   

ඊයේ දිනයේත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර එයත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 256 ක් වේ.

t

o

p