තිරිමාන්නගෙන් ශතකයක්

January 17, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සිය දෙවන ශතකය වාර්තා කිරීමට සමත්විය.

ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය.

තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 206 කි.

අද දිනයේ ආරම්භක කඩුල්ල ලෙස කිසිදු ලකුණක් නොලබා සිටි ලසිත් ඇඹුල්දෙණිය දවා ගැනීමට ඩොම් බෙස් සමත්විය.

t

o

p