වතු කම්කරුවන්ගේ දහසේ වැටුපේ ප‍්‍රමාදය ගැන ආණ්ඩුව හේතු කියයි

January 13, 2021

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් වතු සමාගම්, වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යාංශය සාකච්ඡා පවත්වමින් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

රජය පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම මෙතෙක් ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

t

o

p