හකීම්ට කො‌රෝනා

January 10, 2021

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාට Covid-19 ආසාදනය වී තිබේ.

තමා නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

t

o

p