අතුරුදන් වු ඉන්දුනීසියාවේ ගුවන් යානාව මුහුදට වැටෙයි

January 10, 2021

අතුරුදන්වූ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව එය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි. 

අනතුරට පත් බෝයිං 737 වර්ගයේ යානය වසර 26ක් පැරණි බවද සදහන් වේ.   

t

o

p