අනුරාධපුරයේ විහාරස්ථාන රැසකට වියළි ආහාර මලු

January 2, 2021

ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංවිධානය හා චීන තානාපති කාර්යාලයේ මූල්‍යමය අනුග්‍රහය මත අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත හා තන්තිරිමලේ ගම්මාන රැසක විහාරස්ථාන සඳහා වියළි සලාක ප්‍රදානය කිරීම පසුගියදා සිදු කළේය.

පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහණදී සිටිනා විහාරස්ථානවල ස්වාමීන්වහන්සේ හා සාමණේර හිමිවරුන් සඳහා මේ ප්‍රදානයන් සිදු කළහ.

t

o

p