ලංවිම පාඩුව කෝටි 500කින් අඩු වෙයි

December 19, 2020

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ගිණුම්ගත අලාභය ගිය වසරට සාපේක්ෂව මේ වසරේදී රුපියල් කෝටි 500කින් අඩු වී තිබේ.

ගිය වසරේ ගිණුම්ගත අලාභය කෝටි 4,500ක් වන අතර මේ වසරේදී එය කෝටි 4,000ක් ලෙස වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවැසීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ගිණුම්ගත අලාභය මෙවර කෝටි 4,500කින් අඩු කර ගැනීමට හැකි වීම රටට විශාල ඉතිරියක් බවත් හෙතෙම පැවැසීය.

t

o

p