පිටකෝට්ටේ 50කට කොවිඩ්

December 19, 2020

පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්තේ සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙට්ලික්ස් වත්තට සංචරණ සීමා පැනවීමට පිටකෝට්ටේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණයකින් පුද්ගලයින් 140කින් 50 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

t

o

p