සති අන්තයේ කිසිම මගී දුම්රියක් ධාවනය නොවේ

November 20, 2020

ඉදිරි සති අන්තයේ  දී කිසිම මගී ප්‍රවාහන දුම්රියක ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව එළඹෙන 21 හා 22 වන දින වල මගී ප්‍රවාහන දුම්රිය ධාවනය නොවෙයි.

t

o

p