කෝප් කමිටුව රැස්වෙයි

November 20, 2020

කොවිඩ් වසංගතය නිසා තාවකාලිකව නවතා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙහි කටයුත් අද (20) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

  නියමිත සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය

t

o

p