නිරෝධායන නීති කඩ කළැයි රංගන ශිල්පි විල්සන් කරු අත්අඩංගුවට

November 20, 2020

නිරෝධායන නීති කඩකරමින් හැසිරීම හා රාජකාරියට බාධා කිරිම යන චෝදනා යටතේ ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ ව කිරුළපන පොලිසිය මගින් අද (20) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කිරුළපන ප්‍රදේශයේ නිරෝධායන නිති කඩකරමින් සිටියදි ඒ පිළිබදව ප්‍රශ්න කිරීමේදි පොලිස් රාජකාරිය බාධා කර ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. විල්සන් කරු පදිංචිව සිටින්නේ කිරුළපන ප්‍රදේශයේය.

t

o

p