හුදකලා ප්‍රදේශ වල අත්‍යවශ්‍ය සේවා දැඩි සෞඛ්‍ය නීති අනුව

November 15, 2020

හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ බවට ප්‍රකාශ කර ඇති ප්‍රදේශ වල සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මරදාන පොලිස් වසම ,කොටුව පොලිස් වසම,පිටකොටුව පොලිස් වසම ,කොම්පඤ්ඤවීදිය පොලිස් වසම ,වේල්ලවීදිය පොලිස් වසම යන ප්‍රදේශයන්හි පිහිටා ඇති ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා ,එම ප්‍රදේශයන්හි උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යා හැකිය.

t

o

p