විදෙස් ගත පුද්ගලයින් යළි දිවයිනට

November 11, 2020

ඊයේ රාත්‍රියේ EK 648 දරණ මගී ගුවන්යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 දෙනෙක් හා අද (11) උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 270ක් හා ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 6 දෙනෙක් මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

තවද UL 1024 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ මුම්බයි සිට පුද්ගලයින් 66ක් දිවයිනට පැම්ණිමට නියම්තව ඇත.

t

o

p