ට්‍රම්ප් පරාජය පිළිනොගැනීම ලැජ්ජාවට කරුණක්

November 11, 2020

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ලැජ්ජාවට කරුණක් බව ජෝ බයිඩන් පවසයි.

ජනාධිපතිවරණයෙන් තේරීපත්ව සිටින ජෝ බයිඩන් මේවන විට විදෙස් නායකයින් සමග සම්බන්ධතා පවත්වමින් කටයුතු කරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p